Description
සැරිසරමු ලංකා ( සැරිසරන්නා )
වෑන් රථ සේවය
ඔබගේ සියළුම ගමන් අවශ්‍යතා සදහා වෑන් රථ සැපයීම.
පළපුරුදු විනයගරුක රියදුරු මහතුන්
අවම හා ඉතා සාධාරණම අයකිරීම්
වායුසමීකරණ සහිත / රහිත වෑන් රථ
ආසන 06 සිට 14 දක්වා වෑන් රථ
අපගේ සේවාවන්
වන්දනා ගමන් හා විනෝද චාරිකා සදහා වෑන් රථ සැපයීම.
01 කිලෝමීටරයක් සදහා රු 33.00 සිට NON A/C
01 කිලෝමීටරයක් සදහා රු 36.00 සිට DUAL A/C
කදුකර ප්‍රදේශවල ගමන් බිමන් හා විනෝද චාරිකා සදහා
01 කිලෝමීටරයක් සදහා රු 34.00 සිට NON A/C
එක් කිලෝමීටරයක් සදහා රු 38.00 සිට DUAL A/C
නුවරඑළිය, ශ්‍රීපාදය, රිවර්ස්ටර්න් වැනි චාරිකා සදහා විශේෂ පැකේජයන්
තවත් අපගේ වෑන් රථ සේවා අතර,
විවාහ මංගල උත්සව සදහා පැකේජයන්
ප්‍රවර්ධන කටයුතු
අවමංගල්‍ය අවස්ථා සදහා සහභාගී වීම
ඔබගේ කාර්යාලීය චාරිකා සදහා පමණක් නොව එදිනෙදා ඔබගේ සියළුම ගමන් අවශ්‍යතා සදහා පැකේජයන් අවම මිලට ලබාගන්න.
ඔබගේ අවශ්‍යතාවය පරිදි
කිලෝමීටර් 30
කිලෝමීටර් 50
කිලෝමීටර් 80
කිලෝමීටර් 100
කිලෝමීටර් 150 වැනි පැකේජයන් අවම මිලට අපෙන් ලබාගන්න.
අපත් සමග
අනුරාධපුරය, කතරගම, පොළොන්නරුව වැනි ප්‍රදේශයන් හි සංචාරය කරන ඔබ සදහා පහසු මිලට ආරක්ෂිත නවාතැන් පහසුකම් ලබාදිය හැක.
අපත් සමග
උඩවලව
මින්නේරිය
කවුඩුල්ල
යාල
විල්පත්තු වනෝද්‍යාන වෙත චාරිකා කරණු ලබන ඔබ සදහා ජීප්රථ පහසුකම් අවම මිල ගණන් යටතේ
රටේ පවතින සෙෘඛ්‍ය තත්වය පිළිබද මනාව දැනුවත් කරන ලද ඒ අනුව ඔබ අප සැමගේ සෙෘඛ්‍ය ආරක්ෂාව පිළිබද වඩාත් සැලකිලිමත් සුහදශීලී කාර්යමණ්ඩලය
වැඩි විස්තර සදහා අප අමතන්න
රෂිත කදන ආරච්චි