About this property
Visit the "Haritha Villa" Holiday Resort to pilgrimage your travels to visit the Anuradhapura holy place. Get away from the hustle and bustle of the club and spend your time at the "Haritha Villa" resort, full of naturalness and localism. Under a reasonable price with all amenities. Call for reservations.
අනුරපුර පුණ්‍ය භුමිය වැඳ පුදා ගැනීමට එන ඔබේ ගමන් වෙහෙස නිවා ගන්න "Haritha Villa " නිවාඩු නිකේතනය වෙත පිවිසෙන්න. කාර්යබහුල සමාජයෙන් මදකට මිදී විවේකි සුවයෙන් ස්වාභාවික බවින් හා දේශීයත්වයෙන් පිරි "Haritha Villa "" නිකේතනයේ ඔබේ කාලය ගත කරන්න. සියලුම සුව පහසුකම් සහතිව සාධාරණ මිල ගන්න යටතේ. වෙන් කරවා ගැනීම් සඳහා අමතන්න.
Rental Policies
Sometimes can get offers as season
About the area
What this area is best for:
More about this area:
Calm and pilgrimage area with nature look.