About this property
අනුරාධපුර නගරයේ නුවර වැවට මීටර් 500ක් දුරින් පිහිටි ඉතා නිදහස් සැනෝරා ගෙස්ට් හවුස් තුළින් ආරක්ෂිත සුවපහසු නවාතැන් පහසුකම් ඔබට ලබා ගත හැකිය. සුවපහසුව හතලිස් දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ගත හැක
ආහාර පිළියෙළ කර ගැනීමට ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත මුළුතැන් ගෙය හෝ ඔබට අවශ්‍ය පරිදි ප්‍රනීත ආහාර පිළියෙල කර දෙනු ලැබේ
කිරි ආහාර සදහා නොමිලේ මුළුතැන් ගෙය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට කිලෝමීටර් එකහමාරක් හා නව බස් නැවතුම්පොළට කිලොමිටර් එකහමාරයි
වාහන නවතා තැබීම පහසුකම් සහිතයි
වායු සමනය කල හා නොකළ අනර්ග තත්වයේ කාමර මෙන්ම යාබද නාන කාමර සහිතව ඇත
අලංකාර විශාල උද්‍යානය
කාමර රු 999.00 සිට ලබාගත හැක
තවද ,
අට දෙනෙකුට පමණ නවාතැන් ගත හැකි අමතර දෙමහල් නිවසක්ද පමණක් වෙනමද ලබාගත හැක
Senora Guest House for your Clean & comfortable accommodation. Very close to Jaya sri maha boodiya and new town. 40 guests can accommodate at a night. A/C & non A/C rooms, Single Rooms,Family Rooms. Room charges Rs 999/= ups. For reserve your room , please call now.Senora Guest House
Rental Policies
peak, off peak season same rates
About the area
What this area is best for: