About this property
Contact : Chamara Madusanka / 0768660763We guarantee the best customer care..Cost varies from Rs. 1500 to 15000 depending on number of guests.(Negotiate)Specially for the families and small groups who seek a clean green and calm place.( families only) Parking facilities available.Transport facility can be arrange.(Vans ,Cars, jeep safari and bicycle)Only 01 km for sacred city.(05 minutes’ drive )An equipped kitchen with Gas cooker and a refrigerator and Filter water.The home with king size 05 bed rooms, 4 Barth room,hall and kitchen.“Stay & Go" Holiday Home is located in middle of Anuradhapura city (Now you can get discount after this corona period)තමාගේම ගෙදර වගේ නිදහසේ ඉදල සියලු ආගමික වතාවත් කරගන්නට යන්නට පහසුකම් සලසා ඇති අපගේ කොටේජ් එකට එන්න. ඔබ පවුලට තනියම නිදහසේ කාලය ගතකර, මෙහි වරක් නැවතී බලන්න.විසිස්ත කාමරය සමග ඉඩකඩ සහිත විශාල සාලය, ෆැන් යන පහසුකම් සහිතව.පිරිසිදු මුළුතැන්ගෙය හා කිරිපිඩු, ආහාර පිසගැනීමේ සියලු පහසුකම් සලසා ඇත.නාන කාමර 04 කි.අනුරාධපුර නගරයේ පහසුම නවාතැන..නිවාඩුව ගත කිරීමට ,සිද්ධස්ථාන වන්දනා මාන කිරීමට පැමිණෙන ඔබගේ පවුලේසැමට නවාතැන් ගත හැකි ආරක්ෂාකාරී තැනකි. නිදන කාමර 05කි.(30 දෙනෙකුට නිදාගැනීම සදහා ඇදන් පහසුකම් ඇත.)කොරෝනා උවදුරෙන් පසු සුවිශේෂී වට්ටම් සහිතව...
About the area
What this area is best for: