අනුරාධපුර නගරයේ සිට වාහනයකින් විනාඩි

පූජා නගරය,තිසාවැව, à, අනුරාධපුර - View on Map

    Property Details

    House
    1 Room
    Sleeps 7

    Amenities

    Availability

    Please check the availability by contacting the owner/advertiser

About this property

විශාල නිවසක දකුණු පසින් ඉදිකර ඇති ANEX à¶‘à¶šà¶šà·’. 
7 දෙනෙකු සඳහා ඇඳ පහසුකම් සපයා ඇත.
ඉඩකඩ සහිත නිදන කාමර 01,
නාන කාමර 01,
කුඩා වැරැන්ඩාව,
වාහන නවතා තැබීමේ ඉඩකඩ සහිත තාප්පයෙන් වටවූ අලංකාර විශාල ගෙමිදුල , (පිරිසිදු, නිදහස් පරිසරයක පිහිටා ඇත. විදුලිපංකා සවිකර ඇත, රූපවාහිනිය නැරඹීමට පහසුකම් ඇත, කෑම පිසගැනීමට පහසුකම් සපයා ඇත, නිවස ටයිල් කර සිවිලින් ගසා ඇත) අනුරාධපුර නගරයේ සිට හා දුම්රිය ස්ථානයේ සිට විනාඩි 5 - 7 ඇතුලත වාහනයකින් පැමිණිය හැක. නිවසේ සිට විනාඩි 2 - 3 ඇතුලත ශ්රීමහ බෝධියට, මිරිසවැටිය, ඉසුරු මුණිය, රුවන්වැලිසෑය ආදී පූජනීය ස්ථානයන්ට ලඟා විය හැකි පරිදි මෙම නිවස පිහිටා ඇත , නිවසේ සිට තිසාවැවට මීටර් 100 යි. නිවසම රාත්රියකට රු 3500 / පමණි.
 
මීට අමතරව කුඩා වැරැන්ඩාවන් සහිත ANNEX ආකාරයෙන්ම ඉදිකර ඇති 07 දෙනකු සඳහා ඇඳ පහසුම් සපයා ඇති නිදන කාමර 2 කි.
වැඩි විස්තර සඳහා පහත දුරකථන අමතන්න.
 
ශ්‍රියානි / බණ්ඩාර
 

Rental Policies

එක් රාත්‍රියක් සඳහා රු. 3500/- ක් පමණි.

About the area

What this area is best for:

Map View

අනුරාධපුර [View on large map]

Contact Advertiser

ශ්‍රීයà·
0718665...

Important information: You will be contacting the owner/advertiser of this property or vehicle directly. Any correspondence, transactions and agreements will be between you and the owner/advertiser directly. LankaHolidays.com does not provide any service other than list the advertisements posted by advertisers. We do not vet the advertisers, guarantee their services or are responsible for services provided by advertisers. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. By contacting the advertiser you will be agreeing to our Terms and Conditions
© lankaholidays.com 2025